29 C
Colombo
Monday, September 27, 2021

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ගැන රජය ගත් තීරණය

එළඹෙන ඔක්තෝම්බර් 01 වනදා රට විවෘත කිරීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එය සිදුකිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති...

රට විවෘත කළ පසු ජනතාව හැසිරිය යුතු ආකාරය හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පහදයි

රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ වගකීම්...

9/11 ප්‍රහාරයෙන් මියගිය පිරිස් අනුස්මරණට ජනපතිත් එක්වෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක් පිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ...

කොවිඩ් සුවවූ දරුවන්ට ඇතිවන රෝගී තත්ත්ව ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය...

කොරෝනා මරණ හොදටම අඩුවෙයි

තවත් කොරෝනා මරණ 51ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12731 දක්වා ඉහල යයි.

වාහන ගෙන්වීමට අවසර දෙන්න යයි – කොන්දේසි මෙන්න

බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති  අජිත්...

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය...

කොවිඩ් ගැන අද ඇහෙන සුබ ආරංචියක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ...

සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන් ට පීඩා – කොවිඩ් රෝහලකත් සේවකයින් වර්ජනයේ

රුපියල් 7,500ක කොවිඩ් සහාන දීමනාව නතර කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 44ක් අද උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්වීමේ...

ගැබිනි මව්වරුන්ට එන්නත ගැහුවාම වෙන දේ

කොවිඩ් එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100%ක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම්.ආර්.එන්.ඒ. ගණයට අයත්...

විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා සුදුසුකම් තියෙන කවුරුවත් නෑලූ

විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අයැදුම්පත් කැඳවා සුදුස්සකු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙතෙක් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා...

පාලමක් යටින් තවත් අධි බලැති බෝම්බයක් හමුවෙයි

මඩකලපුව කලුව්න්චිකුඩි පොලිස් වසමේ පද්දීරුප්පුව පාලම අසළින් මෝටාර් බෝම්බයක් හමුවූ බව කලුවන්චිකුඩි පොලීසිය පවසනවා. මඩකලපුව වැවේ පද්දිරිප්පුව පාලම්  ප්‍රදේශයේ මසුන් අල්ලාගෙන සිටි  ධීවරයින්ගේදැලට බෝම්බයක් පැටලී හමුවී...

කොවිඩ් මර්දන එන්නතක් ලබා ගැනීමෙන් පසුව මේ දේ කරන්න එපා

කොවිඩ් මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසනවා. කොවිඩ් වෛරසයට සමාන...

පුද්ගලයෙක් පොලිසියේ දෙදෙනෙකුගේ අත සපා කයි – සපා කෑ පුද්ගලයාට ලැබු දඩුවම

ගන්දර ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අත සපා කා පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 5...

සැමියා තැබූ වෙඩි පහරින් බිරිඳ මරුට

සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පුද්ගලික් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඊයේ (26) උදෑසන එම ඝාතනය...

රට විවෘත කිරීමේ සූදානම ගැන යුද හමුදාපති කියයි

ඔක්තෝම්බර් පළමු වනදා රට විවෘත කිරීමට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද්ධ...

කෝටි 50ක දේපොළ ගන්න ලොවම දන්න ඉංජිනේරුවා මරා හලාවත කලපුවේ හංගලා!

රුපියල් කෝටි පනහකට අධික දේපොළ ලබාගැනීම සඳහා ජාත්‍යන්තරය පිළිගත් ඉංජිනේරුවකු ඝාතනය කර ඔහු විදෙස්ගතවූ බවට හැඟවීම සඳහා ගුවන් තොටුපොළේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත අතුළත්...

හාල් – කිරිපිටි – ගෑස් – සිමෙන්ති – තිරිගුපිටි මිල අද වැඩිවන හැටි

කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට අදාළ වාර්තාවක් වෙළෙඳ...

බන්දුලට මොකද වුණේ ? රහස් ‌පොලිසිය වටකරන් පැය 4ක් ප්‍රශ්න කරයි

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන ඇත. ඒ සුදුළූණු බහාලුම් දෙකක් වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරිමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සඳාහා...

පාසල් විවෘත කිරිමට හැකි වේවිද? හේතුව මෙන්න

පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳා දෙන තුරු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී නොවන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසවනවා. ඊයේ (25)...

කොවිඩ් මරණ 71ක්

තවත් කොවිඩ් මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (25) දින තහවුරු කර ඇති එම මරණ 71ත් සමග මෙරට සිදුවී ඇති...

අනුරාධපුරයේ රඳවාසිටින LTTE සැකකරුවන් අධිකරණ ඇමතිට කියු අපුරු කතාව

ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී නොමැති බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාසිටින LTTE සැකකරුවන් තමා වෙත පැවසූ බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ...

පළමුවැනිදත් රට විවෘත නොවන ලකුණු

ඔක්තොම්බර් 01 වැනිදා රට විවෘත වීමක් බොහෝ විට සිදුනොවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ...

පොලු පහරින් පිස්තෝල සහිත කොල්ලකරුවන් මෙල්ල කළ කුලියපිටිය කුලියාපිටියේ යකඩ අම්මා!

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින් යකඩ පොල්ලකින් පහර දී මෙල්ල...

ගතේ හයිය නැතත් හිතේ හයියෙන් A 9ක් ගත් දිරිය දියණිය

දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවන ආබාධිත දියණියක් මෙවර...

යොහානි මේ මොහොතේ තවත් නව යූ ටියුබ් වාර්තාවක් බිහිකරයි

යොහානි ගැයූ මැණිකේ මගේ හිතේ කවර් ගීතය මෙතෙක් යූටියුබ්හි වැඩිම නැරඹුම් වාර ගණනක් ඇති ශ්‍රී ලාංකික Music වීඩියෝව බවට...

කාලෝ සර් ජීවත්ව ඉන්නකොට මේ ගීතය සර්ට දකින්න ලැබුණේ නෑ

සහේලි ගමගේ කියන නම මතකයට එන්න ප්‍රමාද වුණත් මහ රජාණනි ගීතය එක්කනම් ඔබට ඇයව මතකයට එනු නොඅනුමානයි. දශකයකටත් එහා...

“ඊළඟ ආත්මේ මගේ වෙන්න පන” – පියුමි හංසමාලි තැබූ සංවේදි සටහන

පියුමි හංසමාලි කියලා කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇයගේ මිලියන 1.6 හයක් පමණ සිටිනවා. ඇය...

දෑස් දන් දුන් ලංකාවේ සුරූපී නිලිය

ගයාත්‍රි කියලා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුන රංගන ශිල්පිනියක් විදිහට අපිට ඇයව...

සජිත් ආණ්ඩුවට අභියෝග කරයි රටට අත්‍යවශ්‍ය දෙයක් ගැන හදිස්සියේ හඩ අවදි කරයි

නියමිත කාලයට පැවැත්විය යුතු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ...

මොයින් අලී ටෙස්ට් පිටියට ආයුබෝවන් කීමට සැරසෙයි

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. තවමත්...

“සුනඛයෙකුගේ ඉව ඔස්සේ ගොස් කොළ ගොඩක් යටින් හමුවූ සුරූපී සබීනා”

එංගලන්තයේ ලන්ඩන් නුවරදී පසුගිය සති අන්තයේ අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ 28 හැවිරිදි ගුරුවරියක ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර...

ලංකාවේ වාහන වෙළෙඳපොල ගොඩ ගන්න අත්හදා බැලීමක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රිරෝද රථය වන වේගා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී...